Institutional-Repository, University of Moratuwa.  

හරිත නගර සංකල්පයේ කාලීන අවශ්‍යතාව: විමර් ශනාත්මක විමසුමක්

Show simple item record

dc.contributor.author මීටියාගොඩ, එල්
dc.contributor.author Meetiyagoda, L
dc.date.accessioned 2023-02-20T06:06:16Z
dc.date.available 2023-02-20T06:06:16Z
dc.date.issued 2019
dc.identifier.uri http://dl.lib.uom.lk/handle/123/20551
dc.description.abstract හරිත නගර සංකල්පයේ මූලධර් මය වන්නේ චක්‍රීය නාගරික පරිවෘත්තියයි. එනම් චක්‍රීය ආකාරයට එකිනෙකට බැඳුණු ඒකක දාම ව්‍යුහගත වීමයි. එක ඒකකයක ක්‍රියාකාරීත්වය අනෙක් ඒකක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන අතර සෑම ඒකකයකම සාර් ථක ක්‍රියාකාරීත්වය තුළින් සජීව ලෙස හරිත නගරය ක්‍රියාත්මක වේ. මෙම හරිත නගරවල ප්‍රධාන අරමුණ වන්නේ ඉතාමත් සීමිත සම්පතක් වූ භූමි පරිභෝජනය අවම කරගැනීම, බලශක්තිය හා ස්වභාවික සම්පත් අවම ලෙස පරිභෝජනය කිරීම ස්වභාවික පරිසරය රැක ගැනීම සහ අවසානයේ කාබනික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම ශුන්‍ය කිරීමයි. en_US
dc.language.iso sn en_US
dc.publisher Central Environmental Authority
dc.title හරිත නගර සංකල්පයේ කාලීන අවශ්‍යතාව: විමර් ශනාත්මක විමසුමක් en_US
dc.title.alternative Haritha nagara sankalpaye kaalina awashyathawa : vimarshanaathmak vimasumak en_US
dc.type Article-Full-text en_US
dc.identifier.year 2019 en_US
dc.identifier.journal Sobaketha en_US
dc.identifier.issue Issue 01 en_US
dc.identifier.volume Vol. 02 en_US
dc.identifier.pgnos 33-37p en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record